• English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya

Showing 1–12 of 21 results

HBC - Course Number 03 - Online Course  - Saturday - Pannipitiya	HBC - Course Number 03 - Online Course  - Saturday - Pannipitiya

HBC - Course Number 03 - Online Course - Saturday - Pannipitiya

Rs 5000

වැඩිදෙනාගෙ ඉල්ලීම පරිදි zoom තාක්ෂණය ඔස්සේ

පාඨමාලා ගාස්තුවෙන්  2500/= මුදලක් ගෙවා ලියාපදිංචි විය හැක.

මෙම පාඨමාලාව හදාරන ඔබට,

1.සම පිළිබඳ අවබෝධය
2.නිවැරදි facial එකක් සිදු කරන ආකාරය
3.ඇහි බැම නිවැරදිව  සකසන ආකාරය
4.කුරුලෑ සමට ප්‍රතිකාර
5.ෂැම්පු / කන්ඩිෂනර් භාවිතය පිළිබද අවබෝධය
6.ආලේපන නිර්දේශ කිරීම
7.කෙස් සදහා සත්කාර
8.ආහාර අතිරේක (Nutraceutical)  පිළිබඳ අවබෝධය
      ආදී දැනුම  ලබා ගත හැක
පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පර්‍ර්ක්ෂණයකින් පසු වටිනා සහතික පත්‍රයක්
පාඨමාලා මෙහෙයවීම- 
NVQ 4 සමත් ප්‍රවීණ දේශක මඩුල්ලක් විසිනි.