English
- Lkr
- (+94) 70 772 2122
- Call accept only 9:00 AM - 3:00PM
- Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
- Mon - Fri: 9:00 - 16:30
- Login
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
Formulated with natural cleansers such as saffron, sugarcane, and lime, this product removes dirt from the surface of your skin. Apply on the face like applying a pack and after two minutes, clean the skin by massaging well in circular motions.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
කුරුලෑ සහිත සහිත තෙල් සහිත සහිත සම සඳහා
Herbline හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ කූරුලෑ සහ මුහුණේ ඇති වන අධික තෙල්කාරක බව අවම කරන
1.කරාබුනැටි තෙල්,
2.ටී ට්‍රී ඔයිල්
3.නට් ග්‍රාස්
අන්තර්ගත වන අතර සෑම දිනකම උදෑසන හා සවස භාවිතා කර සැබෑ ප්‍රතිපල අත්විඳින්න.
For oily skin with acne Introduced by Herbline, this product reduces acne and excess oil on the face
1.clove oil
2.Tea tree oil
3.Nut grass
Contains and use every day morning and evening and experience real results.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
Pack එකක් ආලේප කරන ආකාරයට ආලේප කර විනාඩි 02කට පසු වක්‍රාකාරයෙන් සම්භාහනය කර සෝදා හරින්න.
1. සම අභ්‍යන්තර කුනු දූවිලි ඉවත්කරයි.
2. meck-up remove එකක් ලෙසද භාවිතා කල හැකිය.
Apply it like you would apply a pack and after 02 minutes, massage it in a circular motion and wash it off.
1. Removes internal skin impurities.
2. Can also be used as a make-up remover.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.Pack එකක් ලෙස ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.
2.අදුරු ලප කැලැල් ඉවත්කරයි.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Apply as a pack and wash off after 20 minutes.
2. Removes dark spots.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.විනාඩි 03ක් පමණ හොදින් scrub කරන්න.
2.මැරුනු සෛල ඉවත්කරයි.
Many people use saffron to be beautiful. Saffron is a natural ingredient that is a bit expensive. So, we have introduced herb line saffron products at a very low price.
1. Scrub well for about 03 minutes.
2. Removes dead cells.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.ආලේප කර හොදින් සම්භාහනය කරන්න.
2.රුධිර සන්සරනය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසුකරයි.
3.මුහුණට පෝෂනය ලබාදීමට අවශ්‍ය සියලු විටමින් වර්ග අන්තර්ගත කර තිබෙන නිසා සමේ නැතිවී ගිය පෝෂණය නැවත ලබාදෙයි.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Apply and massage well.
2. Blood circulation is stimulated and facilitates blood circulation.
3. It contains all the vitamins needed to nourish the face, so it restores the skin's lost nutrition.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.පුලුන් කැබැල්ලකින් මුහුනේ ආලේප කරන්න.
2.පේශල් එක ආරම්භයේ විවෘත කල විවරයන් වසා දැමීම සිදුකරයි.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Apply on the face with a cotton ball.
2. The patch closes the openings opened at the beginning.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Finally, apply the sun production cream.
2. Contains spf 30 to protect from the sun.
3.This also works as a bb+ cream.
4. It can be used as a make-up foundation because it has saffron color.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
සතියට දින තුනක් සවස් වරුවේ මෙම පිරිසිදු කිරීම මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න. සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු තෙල් මඟින් ඔබට සුළු පිළිස්සීමක් දැනිය හැකිය.
Thoroughly cleanse your skin with this cleanser three days a week in the evening. Apply on the skin and leave for three minutes and clean thoroughly. You may feel a slight burning sensation from the clove oil here.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
Natural Mud, තේ ගස් තෙල්, කරාබු තෙල්, සුදු සමාන කැබලි වලින් නිෂ්පාදනය කෙරේ. මෙම නිෂ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර, පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නැති ලප හොඳින් ස්ක්‍රබ් කරන්න, එවිට මැරුණු සම ඉවත් වේ.
Natural Mud is produced from tea tree oil, clove oil, white equal parts. Apply this product on the face and leave it for 30 minutes and remove it. Before removing, wet with clean water and scrub the non-acne spots thoroughly to remove dead skin.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
දිනපතා නින්දට යාමට පෙර සම කුරුලෑ මතුපිටට ක්‍රීම් ආලේප කරන්න
Every day before going to bed I apply the cream on the surface of the acne
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ සම මතුපිට ආලේප කරන්න. එමඟින් කුරුලෑ වලට බලපාන බැක්ටීරියා විනාශ වී සම විවෘත වීම වළක්වයි.
Apply a cotton pad to the surface of the face every morning and night. It kills acne-causing bacteria and prevents skin breakouts.