• English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
  • English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya

Showing 1–12 of 21 results

Keshawardhani Hair Oil - 100 ml  - Oil Keshawardhani Hair Oil - 100 ml  - Oil
Ava. 1361

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 760

මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.
හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි .හිස්හොරි නැත්තටම නැති කරයි. හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි

Grow your hair 2-3 inches in a month. 100% effective. Hair loss (this is obvious). Stops hair loss. Eliminates baldness. Contains all the essential ingredients for the head

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Keshawardhani Shampoo - 200 ml  -  Sha Keshawardhani Shampoo - 200 ml  -  Sha
Ava. 1963

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 650

කේෂ වර්ධනී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිටදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.

පාවිච්චියට උපදෙස් :-

තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න.

Kesha Vardhani Shampoo is formulated with Nilyadi Oil, a very powerful hair growth oil in Ayurveda. It cleans your hair well and makes your hair healthy.

Directions for use :-

Put it on wet hair and massage well until it foams up and then rinse and remove.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Keshawardhani Conditioner - 200 ml  -  Con Keshawardhani Conditioner - 200 ml  -  Con
Ava. 1873

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 650

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

Formulated with Ayurveda's most powerful hair growth oil, Nilyadi Oil, it strengthens and nourishes your hair roots, giving you manageable, thick and lustrous hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Keratin Repair Shampoo                                             KSH Keratin Repair Shampoo                                             KSH
Ava. 988

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 760

හර්බ්ලයින් කෙරටින් ෂැම්පූ, විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ. හර්බ්ලයින් කෙරටින් ෂැම්පු Keratin වලින් පොහොසත් වන අතර, ඔබට හානියක් නොවන නිරෝගී කෙස් කළඹක් ලබා දීමට දැඩි පෝෂණ සංඝටකයකි.

Herbline Keratin Shampoo , a specially formulated Keratin shampoo that gives you a stronger hair cortex resulting in sleeker and frizz prone hair.  
Herbline Keratin Shampoo is enriched with Keratin, an intensive nutritive ingredient to give you damage free healthy hair. 

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Keratin Repair Conditioner  KRC Keratin Repair Conditioner  KRC
Ava. 931

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 760

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.

ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න

This conditioner contains keratin, argan oil and pro vitamin B5 to nourish and heal your damaged hair.

After shampooing, apply conditioner on your hair and leave it for 3-10 minutes and wash it off.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Keratin Repair Treatment - KRT Keratin Repair Treatment - KRT
Ava. 757

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 1500

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

This product, which contains a high percentage of keratin, argan oil and pro vitamin B5, is applied to hair washed with keratin shampoo, covered with a shower cap, left for 20-30 minutes and washed off. Do this treatment at least thrice a week. It can be used as a leave on treatment if not applied on the scalp. If used as a leave-on treatment on curly hair, curls can be raised with a beautiful shine.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Anti - Dandruff Shampoo                                          ADS Anti - Dandruff Shampoo                                          ADS
Ava. 494

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 760

විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ

A specially formulated keratin shampoo that gives you a strong hair cortex that makes it smooth and frizz-free.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Anti - Dandruff Conditioner                            ADC Anti - Dandruff Conditioner                            ADC
Ava. 584

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 760

ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

Strengthens and nourishes the roots of your hair, giving you a thick and manageable hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal

Hair Care Pack Hair Care Pack
Ava. 2708

Originals Kaval Windbreaker

Rs 245.00 Rs 2060

https://youtu.be/kzobc04m6yM

Please copy this link and visit our official youtube chanal