English
- Lkr
- (+94) 70 772 2122
- Call accept only 9:00 AM - 3:00PM
- Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
- Mon - Fri: 9:00 - 16:30
- Login
රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.
The skin is nourished by the night cream and the skin needs good nutrition during the day as well. During the day, the skin is in contact with the external environment, so a good coating must be applied on the face. Sun protection (spf 30+) is necessary to protect the skin from the sunlight during the day. Cream contains 1. Can be applied before using makeup.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
.
vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
These products contain vitamin C, B5, B3 Bearberry & Mulberry extract, venivel & wild tumeric Sun protection. This gives the skin a uniform color, cleanses the skin, brightens the skin. Erases dark spots on the skin. Protects skin moisture. Nourishes skin. Eliminates skin wrinkles. Suitable for any skin type. Can be used by both men and women. Especially since it contains linseed oil, it prevents skin rashes, small blisters and bleaching infections. A successful agent for
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
Liquorice Fairness Day Gel Cream is a unique formula by Inatur that has 100% plant-derived actives to prevent melanin production. It has a unique combination of UVA/UVB absorbers and sucrose dilaurate that prevent skin melanogenesis and pigmentation. Regular use of this product for 7 days makes skin fairer and complexion lighter.
Liquorice Fairness Day Gel Cream යනු මෙලනින් නිෂ්පාදනය වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න සක්‍රීය ද්‍රව්‍ය ඇති Inatur හි අද්විතීය සූත්‍රයකි. එහි UVA/UVB අවශෝෂක සහ සුක්‍රෝස් ඩිලෝරේට් වල අද්විතීය සංයෝජනයක් ඇති අතර එය සමේ මෙලනොජෙනසිස් සහ වර්ණක වීම වළක්වයි. මෙම නිෂ්පාදනය දින 7 ක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් කරයි.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal