English
- Lkr
- (+94) 70 772 2122
- Call accept only 9:00 AM - 3:00PM
- Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
- Mon - Fri: 9:00 - 16:30
- Login
සමෙහි ඇති වන දුර්වර්ණ වීම ලප කැලැල් දුරුකර සැබවින්ම සම පැහැපත් කරයි.කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම එකසෙ ප්‍රථිපල ලබා දෙයි.කෘත්‍රිමව සම සුදු නොකරන අතර ඉතා පැහැදිලිව පැහැපත් දිදුළන සමක් ලබා ගැනීමට හැකි වේ.රාත්‍රී කාලයෙ ආලෙපකර පසුදින උදේ මුහුණ පිරිසිදු කරන්න.දවසපුරාම ඔබගේ සම ප්‍රසන්නව දිදුලයි.
Removes skin discoloration and blemishes and truly brightens skin. Works equally well for both men and women. Does not artificially whiten skin and achieves a very clear glowing skin. Apply at night and cleanse face the next morning. shining
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
These products contain vitamin C, B5, B3 Bearberry & Mulberry extract, venivel & wild tumeric Sun protection. This gives the skin a uniform color, cleanses the skin, brightens the skin. Erases dark spots on the skin. Protects skin moisture. Nourishes skin. Eliminates skin wrinkles. Suitable for any skin type. Can be used by both men and women. Especially since it contains linseed oil, it prevents skin rashes, small blisters and bleaching infections. A successful agent for
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
සමේ ඇති අදුරු ලප වලට,කුරුලෑ වලට,ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සමට ( stretch marks )හිරුඑළියට පිලිස්සුනු සමට,අත් යට, දන හිස් ,වැලමිට කලු වීම් වැනි ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් වලට භාවිතා කල හැකිය.
( sensitive skin එකක් තිබේනම් පමනක් භාවිතයේදි සැලකිලිමත් වෙන්න.)
It can be used for dark spots on the skin, acne, stretch marks of pregnant mothers, sunburned skin, underarms, blackheads, elbows and other spots on your body.
(Be careful when using only if you have sensitive skin.)
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .
කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.
තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි.
Contains alpha-butyin, vitamin C++, vitamin B3++ and palm oil.
A night care product specially formulated for acne-prone skin minimizes the appearance of wrinkles.
It is also a treatment for many skin diseases including eczema and kushta on the skin.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
එය මෙලනින් සෑදීම වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න ක්‍රියාකාරීත්වයක් ඇති අද්විතීය සූත්‍රයකි. මෙම නිෂ්පාදනය දින 7 ක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් කරයි.
It is a unique formula that has 100% plant-derived actives to prevent melanin formation. Regular usage of this product for 7 days makes skin fairer and complexion lighter.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
Non-Retail Product
ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,වියලි සමක් නම්,
pigmentation ගැටලු තියෙනව නම්,
මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
හිරු එළියට සම පිච්චිලා නම්,
ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,
මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,
මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට