• English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
  • Mon - Fri: 9:00 - 16:30
  • Login

Rs 1250

Non-Retail Product

ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,වියලි සමක් නම්,
pigmentation ගැටලු තියෙනව නම්, 
මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
හිරු එළියට සම පිච්චිලා නම්,
ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,

මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,
මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට

Category: Herbline

Upsell Products

113/5 F BorellA road , Pannipitiya.

/ Address