A natural scrub containing extract of aloevera,kokum,honey and cinnamon bark oil,effectively removes dead skin cells giving a fresh luster to the skin.apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off. Use twise aweek
Important : for external use only.
If any allergy
occurs,discontinue use.
ස්වාභාවික කෝමාරිකා සාරය,කොකුම් පොතු,මී පැනි සහ කුරුදු පොතු තෙල් යොදා ඇති මෙම ආලේපය භාවිතයෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකරී වේ.සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුනේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩු වලින් කවාකාර ලෙසට විනාඩි 2 ක් පමන පිරිමැද සෝදා හරින්න.
සතියට දෙවරක් භාවිතා කරන්න.
වැදගත් : මතුපිට භාවිතයට පමනයි.
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
A natural cleanser formulated with extract of aloevera to remove surface oil and dirt from the skin , Daily use imparts a glowing skin .
*Important : For external use only .
If any allergy occurs , discontinue use*
ස්වාභාවික කෝමාරිකා සාරයෙන් සාදා ඇති මෙම ආලේපනය දිනපතා භාවිතා කිරීමෙන් සමෙහි මතුපිට ඇති තෙල් සහ අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට පැහැපත් බවක් ලබා දෙයි .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
A refreshing toner containing extract of Aloevera and Rose water. Daily use removes surface oil and dirt and keeps skin looking radiant.
Important: For external use only. If any allergy occurs, discontinue use.
ස්වාභාවික කෝමාරිකා සහ රෝසමල් පෙති සාරයන් සාදා ඇති මෙම දියරය දිනපතා භාවිතයෙන් සමෙහි තෙල් සහ දූවිලි ඉවත් කර සමට පැහැපත් බවක් ලබාදෙයි.
වැදගත්: මතුපිට භාවිතයට පමණයි. අසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
A moisturizer rich in natural extracts of Aloevera , Sandalwood and Kokum for daily use. Prevents drying of the skin and keeps the skin soft and lighter in complexion. Excellent for oily skin.
Important : For external use only.
If any allergy occurs, discontinue use.
ස්වභාවික කෝමාරිකා, සුදුහදුන්, කොකුම්පොතු සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබාදෙයි. තෙල් සහිත සමට විශේෂයි.
වැදගත් : මතුපිට භාවිතයට පමණයි
අසාත්මිකතාවක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
A natural cleanser formulated with the extracts of cucumber and lemon . Daily use of this cleanser effectively removes the surface oil and dirt that clog the pores .leaving the skin smooth and lighter in complexion .
Important : For external use only
If any allergy occurs ,discontinue use.
ස්වාභාවික පිපිඤ්ඤා සහ ලෙමන් සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරිමෙන් සම මතුපිට ඇති තෙල් සහ සමෙහි සිදුරු තුළට කාවැදී ඇති අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට මෘදු පැහැපත් බවක් ලබා දෙයි .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතයට නවත්වන්න .
A natural scrub containing extract of of sandalwood kokum and sesame oil . Effectively removes dead skin cells giving a fresh luster to the skin . Apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off . Use twice a week .
Important : For external use only
If any allergy occurs , discontinue use.
ස්වාභාවික සුදුහදුන් , කොකුම්පොතු සහ තලතෙල් යොදා සාදා ඇති මෙම ආලේපය භාවිතා කිරිමෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබාදෙයි . සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩුවලින් කවාකාර ලෙසට විනාඩි 2ක් පමණ පිරිමැද සෝදා හරින්න .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න .
An effective combination of eleven herbs for controlling hair loss dandruff and greying hair. Promotes luxurious hair growth gives relief from headache. Apply to the scalp massage well and leave for at least 4 hours before washing. Use regularly for maximum benefit.
මිස්ටික්
ඖෂධීය කේෂ වර්ධනය.
හිසකෙස් වැවීමට, අකලට හිසකෙස් පැසීම වැළැක්වීමට, හිස්හොරි හා කෙස් ගැලවී යාම පාලනයට ඖෂධීය ශාක එකොළහක් අඩංගු ආයුර්වේද වට්ටෝරැවකි. හිසේ කැක්කුමට
සහනය ගෙන දෙයි. මෙම ඖෂධීය තෙල්
ස්වල්පයක් හිස ගල්වා හොදින් සම්භාහනය කර අඩුම වශයෙන් පැය 4ක්වත් තිබෙන්නට හැර සෝදා හරින්න. උපරිම ප්‍රතිඵල සදහා නිතර භාවිතා කරන්න.
කොකුම් වෙනිවැල්ගැට ශාඛ සාර මෘදු සබන්
අඩංගු ද්‍රව්‍ය - වෙනිවැල්ගැට , කස්තුරි කහ , කොකුම් පොතු , සුදු හදුන් , මී පැණි , කුරුදු පොතු තෙල්
තෙල් සහිත සහ කුරුලෑ ඇති සමට විශේෂයි . මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබාදෙයි . මෙහි අඩංගු කොකුම් පොතු , සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහ කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකර කුරුලෑ සහ ලප කැළැල් ඇතිවීම වලක්වයි . දිනකට දෙවරක් භාවිතා කරන්න . සත්ව තෙල් අඩංගු නැත . 100% එළවළු තෙල් වලින් නිශ්පාදිතයි .