Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.