ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.පුලුන් කැබැල්ලකින් මුහුනේ ආලේප කරන්න.
2.පේශල් එක ආරම්භයේ විවෘත කල විවරයන් වසා දැමීම සිදුකරයි.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Apply on the face with a cotton ball.
2. The patch closes the openings opened at the beginning.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ සම මතුපිට ආලේප කරන්න. එමඟින් කුරුලෑ වලට බලපාන බැක්ටීරියා විනාශ වී සම විවෘත වීම වළක්වයි.
Apply a cotton pad to the surface of the face every morning and night. It kills acne-causing bacteria and prevents skin breakouts.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal
මෙම නිෂ්පාදනය සමේ සිදුරු වසා දමා බැක්ටීරියා ඔබේ සමට ඇතුළු වීම වළක්වයි.
සියලු වර්ගවල සම සඳහා සුදුසු වේ.
ඔබේ සම නිසි ලෙස පිරිසිදු කිරීමෙන් පසු (After Cleanser & Scrub)දිනපතා භාවිතා කරන්න.
This product closes the skin pores and prevents bacteria from entering your skin.
Suitable for all skin types.
Use After Cleanser & Scrub daily after cleaning your skin properly.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official youtube chanal